2011 මාර්තු 07 08 09 අපි අපේ පලවෙනි ගමන ගියා.ඒ කතරගම. bus 3ක් , batch 3ක් එක්ක දවස් තුනක්.ඒ දවස් 3න් තමයි අපේ batch එකේ සමගිය වැඩි වුණේ.අපි පලවෙනි දවසේ ගියේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න.එදා හවස අපි පොල්හේන beach එකේ නාන්න ගියා.හැබැයි ඉතින් නෑවට වඩා අපි සෙල්ලම් කලා. එදා රෑ නැවතූනේ කිරිවෙහෙර ගංගාරාම පංසලේ විශ්‍රාම ශාලාවේ.
දෙවෙනි දවසේ තමයි අපේ trip එකේ ප්‍රධානම වැඩේ කලේ.ඒ අපේ research එක. ඒක අපි කලේ "ගෝතමීගම" ගම මූලික කරගෙන. ග්‍රාමීය ප්‍රදේශ වල "මාධ්‍ය භාවිතය" කොහොමද කියලා අපි මෙහිදී පර්යේෂණයට ලක් කලා.එදා රෑ අපි කිරිවෙහෙර වදින්න ගියේ මැණික් ගගෙන් නාලා.
3 වෙනි දවස තමයි අපේ trip එකේ අවසාන දවස. එදා අපි ගියේ රන්මිහිතැන්න ටෙලිසිනමා ගම්මානය බලන්න.ආපහු අපි එන්න පිටත් වෙලා මගදි තේ බොන ගමන් සිංදු කියලා නැටුවා.දුකෙන් වුණත් පාන්දර 1ට විතර campus එකට ආවා.
Mass Creaters
.
.
Saturday, January 28, 2012
film festival 2011
mass. com අලුත් කට්ටිය හැටියට අපි අයියල අක්කල එක්ක කරපු පළවෙනි වැඩේ තමයි film festival 1.දවස් තුනක් තිස්සෙ මේ වැඩේ ඇදගෙන යන්න අපි දුන්නෙ මාර ගේමක් කීවොත් ඒක හරි. paa, rawan, ira handa yata ගිය අවුරුද්දෙ හොදම films 3ක් තමයි අපි පෙන්නුවෙ. interview , work shop තියල ඇතුලට ගත්ත අපි ලොකු වැඩක් අයියල අක්කල එක්ක කරයි කියල ගුරුවරුන්ට තිබුනෙ ලොකු විශ්වාසයක්. පළවෙනිම වැඩේ අභියෝගයක් විදියට භාරගත්ත අපි ඒ වැඩේ හිතුවටත් වඩා හොදට කරා.මේ දවස් 3 අපි ආදායමක් අරගන්න අපේම මහන්සියෙන් වෙළද කුටියකුත් කරගෙන ගියා.campus ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ ධර්මාලෝක ශාලාව house full කරන්න අපට පුලුවන් උනා.ඒ ගැන අපි අදටත් කතා කරන්නෙ ආඩම්බරයෙන්. ලොකු ගමනක මුලික පියවර මුළු campus එකටම දැනෙන්න අපි ආරම්භ කරේ මේ විදියටයි.ඒකට අපිට අයියල අක්කල දුන්න සහයෝගය අපට ගොඩක්දැනුනා.

අපේ welcome එක
අදුර කර මුකුලිත
පිපෙයි හිරු මල.....
දි විවරණ
ලෙංගතු සිතට.....
ඔපෙ දමන්නට
නුඹෙ හීන කැට......
ගොඩ වෙයන්
සබද මේ
පරවි පත් උණුහුමට
interview එකෙන් තෝරගත්ත අපිට පිලි ගැනීමේ උත්සවයක් තිබ්බෙ අපේ අයියල අක්කල. 2011 ජනවාරි මාසෙ 18 වැනිද අපි අලුත් විදියට , අලුත් කණ්ඩායමක් විදියට අපේ සන්නිවේදන අවකාශයේ පියාපත් සැලුවෙමු.

Friday, January 27, 2012
we
අපි කැළණිය කැම්පස් එකේ තෙවන වසර සහෝදරත්වය.ඒ කියන්නේ අපි ජනසන්නිවේදනය ශාස්ත්‍රවේදී විශේෂ දෙවන වසර සහෝදරත්වය.මහන්සි වෙලා මහන්සි වෙලා A/L ගොඩ දාගෙන 2008 campus select වුණා.අද වෙන කොට අපි කැළණි uni ඇවිත් අවුරැදු 2 කුත් ඉවරයි.පහු වුන අවුරැදු 2 ගෙවිලා ගියා කියලා දැනන්නේ මේ පාරාදීසයෙන් අයින් වෙන්න දින ළං වෙනකොට.කොහොම වුණත් කැම්පස් life 1 කියන්නේ මාර fun තැනක් කියලා ගොඩක් අය දන්නවනෙ,ඉන්නේ ටික කාලයක් වුණත් ඒ කාලෙදි අපි අපිට එකතු කර ගන්න දේවල් නම් ගොඩයි.ඒ සමහර දේවල් අපේ මුලු ජීවිත කාලයටම,නෑ....සමහර දේවල් නෙමේ ගොඩක් දේවල්,දැනුම තොරතුරැ අපිව කාලයට අනුව හැඩගස්සනවා.විශ්ව විද්‍යාලය කියන්නේ ඒකට හොදම උදාහරණයක් library 1,notes,assingment,project,exams.3six තමයි ඉතින් අපේ degree 1 ගොඩ දාන්නේ.හම්බනවන class 1 මොකක් වුණත් අපි හැමදාම කරන දේ හරියට කරන්න try කරන්නේ අපි අපේ සමාජ වගකීම හරියට තේරැම් අරන් ඉන්න හින්දා.life 1 relax එකේ ගෙනියන අපි කවදත් ඒ බර මහමෙරක් උසට හිතන්නේ නෑ.ඒක අපේ වයසයි අපි ඉන්න පරිසරයයි නිසා වෙන්න පුලුවන්.හැමදාම picket,strike වලට media වල femous අපි ඇත්තටම මොන වගේද?කරන්න ඕන මොනවද?...
exam කියන්නේ ජීවිතේම නෙමේ කියලා අපි කැම්පස් එකේදී ඉගෙන ගත්තා.ඒක තමා අපි ඉගෙන ගත්ත වැදගත්ම පාඩම.මොකද අපි ඒ පාඩම ප්‍රායෝගිකවත් අත්විදින නිසා.mass creators අපි ඒක හොදටම විදින set 1.ඒ නිසා අපි අපි ගැන කියන්න අපි ගැන කතා කරන්න ඉඩක් තැනක් වෙන් කර ගත්තා.ඒකේ හිමිකාරිත්වය ජනසන්නිවේදනය ශාස්ත්‍රවේදී විශේෂ දෙවන වසර අපි 51ටම උරැමයි.දවසින් දවස කාලය අපිත් එක්ක ගෙවෙන විදිහ හරිම සුන්දරයි.අපි අතර තියෙන ඒ සුන්දරත්වයට එළිය දෙන්නේ අපේ සහෝදරත්වය.අපේ සමගිය.එන ඕනම දෙයක් ඕනම විදිහට බාර අරගෙන කරන්න පුලුවන් හයියක් අපිය තියෙනවා.ඒ හැමදේකදිම අපේ ගුරැවරැ අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු ආශිර්වාදයක්.ඒ හැමදේමත් එක්ක අපි අපේ අඩවියේ සුන්දරත්වයට ඔහේ දිගහැරෙන්නට ඉඩ හරිමු......

Monday, December 5, 2011
Mass Creaters: mass creaters
Mass Creaters: mass creaters: brotherhood of the new genaration...............University of kelaniya
Friday, December 2, 2011
Subscribe to:
Posts (Atom)